රට වටේට මුහුද තියෙනවා – අපි තවමත් පිටරටින් මාළු ගේනවා – අගමැති

රට වටේට මුහුද තිබෙන නමුත් අප තවමත් පිටරටින් මාළු ගෙන්වන බව අග්‍රාමාතන්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කලේ රැකව ධීවර නැංගුරම්පොළ ඉදිකිරීම කටයුතු සමාරම්භක අවස්ථාවට ඊයේ (06) එක්වෙමින්.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කලේ මෙරට මුහුදු සීමාවට අයත් මාළු අස්වැන්න වෙනත් රටවල් රැගෙන යන බවත් මෙය නැවැත්වීම සඳහා තම රජය පියවර ගන්නා බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here