lakhanda.lk
රට වටේට මුහුද තියෙනවා – අපි තවමත් පිටරටින් මාළු ගේනවා – අගමැති
රට වටේට මුහුද තිබෙන නමුත් අප තවමත් පිටරටින් මාළු ගෙන්වන බව අග්‍රාමාතන්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කලේ රැකව ධීවර නැංගුරම්පොළ ඉදිකිරීම කටයුතු සමාරම්භක අවස්ථාවට ඊයේ (06) එක්වෙමින්…