වතු කම්කරු වැටුප් වැඩි කිරීමට අයවැයෙන් මුදල් වෙන්කරනු! – උද්ගෝෂණයක් හැටන්හීදී

වතු කම්කරු වැටුප් වැඩි කිරීමට අයවැයෙන් මුදල් වෙන්කරන ලෙස ඉල්ලා හැටන් නගරයේදී ඊයේ (06) දින උද්ඝෝෂණයක් පැවැත්විය.

සමස්ත ලංකා වතු කම්කරු සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම උද්ගෝෂණයට සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කේ. සෙල්වරාජ්, උප ලේකම් ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, ජවි‌පෙ නුවරඑළිය දිසා සංවිධායක මංජුල සුරවීර ආරච්චි සහ කදුරට සහෝදරත්ව ව්‍යාපාරයේ කැදවුම්කරු මුනියන්ඩි කාලිදාස් ඇතුළු වතු කම්කරු නියෝජිතයින් පිරිසක් සහභාගි විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here