දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට තීරණ ගතහැකි නිලධාරීන් සහභාගි විය යුතුයි – ජනාධිපති

දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ඒ ඒ ක්ෂේත්‍රවල තීරණ ගතහැකි නිලධාරීන් සහභාගි විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කලේය.

ඒ අද (20) කරුවලගස්වැව, පලීගම පැවති 11 වෙනි “ගම සමඟ පිළිසදර” වැඩසටහනේදී ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here