කාලගුණයෙන් නිවේදනයක්

උතුර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්රදේශවල විශේෂයෙන්ම උදෑසන කාලයේදී වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව , මධ්යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් වැසි ඇතිවීම පිළිබඳව අවධානම් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද පස්වරු 2.30 තෙක් වලංගු වන ලෙස නිවේදනය කර ඇති එම නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here