lakhanda.lk
වතු කම්කරු වැටුප් වැඩි කිරීමට අයවැයෙන් මුදල් වෙන්කරනු! – උද්ගෝෂණයක් හැටන්හීදී
වතු කම්කරු වැටුප් වැඩි කිරීමට අයවැයෙන් මුදල් වෙන්කරන ලෙස ඉල්ලා හැටන් නගරයේදී ඊයේ (06) දින උද්ඝෝෂණයක් පැවැත්විය. සමස්ත ලංකා වතු කම්කරු සංගමය විසින් සංවිධානය කර තිබූ මෙම උද්ගෝෂණයට සමස්ත ලංකා වතු කම්ක…