රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය 05 වනදා විවෘත කෙරේ

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිවුණ රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය 05 වැනිදා විවෘත ⁣කිරීමට නියමිතයි.

ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ,අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

බොරැල්ල  , වනාතමුල්⁣ල පිහිටි මෙම ඕවල් විව් රෙසිඩන්සි (Ovalview Residencey) නිවාස ව්‍යාපෘතිය නිවාස 608 කින් සමන්විත වෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here