lakhanda.lk
රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය 05 වනදා විවෘත කෙරේ
රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිවුණ රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය 05 වැනිදා විවෘත ⁣කිරීමට නියමිතයි. ඒ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ,අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. බොරැල්ල , වනාතමුල්⁣…