MT New Diamond නැවේ කපිතාන්ට රටින් පිටවීම තහනම්..

මෙරට මුහුදු සීමාවේදී ගිනිගත් එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගතවීම තහනම් කර තිබේ.

ඒ අද ඔහුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here