ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීන ප්‍රහසන රංගන ශිල්පියෙකු වූ  ටෙනිසන් කුරේ මහතා කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වෙයි.

කලක් රෝහල්ගතව සිටි ඒ මහතා මිය යන විට 68 වන වියේ පසු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here