lakhanda.lk
MT New Diamond නැවේ කපිතාන්ට රටින් පිටවීම තහනම්..
මෙරට මුහුදු සීමාවේදී ගිනිගත් එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගතවීම තහනම් කර තිබේ. ඒ අද ඔහුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදීයි.…