lakhanda.lk
ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි.
ප්‍රවීන ප්‍රහසන රංගන ශිල්පියෙකු වූ ටෙනිසන් කුරේ මහතා කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වෙයි. කලක් රෝහල්ගතව සිටි ඒ මහතා මිය යන විට 68 වන වියේ පසු විය.…