හානි පූර්ණ හිමිකම් ගෙවීමට MT New Diamond නෞකාවේ හිමිකරුවන් එකඟවෙයි..

රුපියල් මිලියන 340 ක හානි පූර්ණ හිමිකම් ගෙවීමට එකකඟ බව ආපදාවට ලක් වූ MT New Diamond නෞකාවේ හිමිකරුවන් නීතිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

පැනමා රාජ්‍යයට අයත් MT-New Diamond තෙල් නෞකාව කුවේටයේ  මිනා අල් අහමදී වරායේ සිට ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පැරඩිප් වරාය දක්වා යාත‍්‍රා කරමින් තිබියදී, සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුරින්සිටියදී   2020 සැප්තැම්බර් මස 03 දින පෙරවරුවේ හදිසි ගිනි ගැනීමකට  ලක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here