lakhanda.lk
හානි පූර්ණ හිමිකම් ගෙවීමට MT New Diamond නෞකාවේ හිමිකරුවන් එකඟවෙයි..
රුපියල් මිලියන 340 ක හානි පූර්ණ හිමිකම් ගෙවීමට එකකඟ බව ආපදාවට ලක් වූ MT New Diamond නෞකාවේ හිමිකරුවන් නීතිපතිවරයා වෙත දැනුම් දී තිබේ. පැනමා රාජ්‍යයට අයත් MT-New Diamond තෙල් නෞකාව කුවේටයේ මිනා අල්…