රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවයේ..

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දීමේ වැඩපිලිවෙලේ දෙවන අධියර යටතේ පොරොන්දු වූ රැකියා දස දහස ලබාදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය අද(23)විරෝධතාවක නිරත වුනා.

කෙසේ නමුත් විරෝධතාකරුවන් තව දුරටත් කොටුව දුම්රියපල අසල රැඳී සිටින බව වාර්තා වෙනවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here