පලමු වතාවට කාන්තා පොලිස් නිලධාරිනියක් DIG තනතුරට

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වතාවට කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිධූරයට පත් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී ති⁣බෙනවා.

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් කාන්තා ජේෂ්ඨ පොලිස් අධිකාරිවරියන් 09 දෙනෙකුගේ නම් ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කර ඉන් නමක් අනුමත කරන ලෙස ඉල්ලා ඇත. ඒ අතරින් ජේෂ්ඨතම පොලිස් අධිකාරීවරිය වන ,පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ කටයුතු කල බිම්සානි ජාසිංආරච්චි මහත්මියගේ  නම ඒ සඳහා තෝරාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here