lakhanda.lk
පලමු වතාවට කාන්තා පොලිස් නිලධාරිනියක් DIG තනතුරට
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වතාවට කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිධූරයට පත් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී ති⁣බෙනවා. වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහ…