ඊයේ වාර්තා වූ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 685 ක් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එසේම තවත් කොරෝනා ආසාදිත මරණ 2ක් ද ඊයේ වාර්තා වී තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ බණ්ඩාරගම පදිංචි අවුරුදු 73ක කාන්තාවක් සහ කොළඹ 14 පදිංචි 65ක පිරිමි පුද්ගලයෙක්.
ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 154 දක්වා ඉහළ යනවා.
නිවේදනය පහතින්.