වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා යෝජනාවක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන අතර එයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

පළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී සෑම අවස්ථාවක අංක තහඩු වෙනස් කිරීමට සිදු වීම හේතුවෙන් සේවාලාභීන් මෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවද මුහුණ දෙන ගැටළු සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here