පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයට

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාල යෝජනාව අද (14) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

ඒ අනුව කොරෝනා තත්වය හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ රැස්වන කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here