කොවිඩ් මරණ 150 ඉක්මවයි

මෙරට තු​ළ තවත් කොරෝනා ආසාදිත මරණ 3ක් වාර්තා වී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 152ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නිල නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here