කොවිඩ් දෙවන පොකුරේ අද (11) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 762 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම පිරිසෙන් 75 දෙනෙකු බන්ධනාගාර රැඳවියන් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
ඒ අනුව, එම කොවිඩ් දෙවන පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 27,747 දක්වා ඉහළ ගොස් තිබේ.