lakhanda.lk
අද කොවිඩ් ආසාදිතයින් 762ක් හඳුනා ගැනේ
කොවිඩ් දෙවන පොකුරේ අද (11) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 762 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පිරිසෙන් 75 දෙනෙකු බන්ධනාගාර රැඳවියන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්ත…