අ.පො.ස. සාමාන්‍ය පෙළ මාර්තුවේ

අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගය 2021 මාර්තු 01 වනදා සිට මාර්තු 11 වනදා දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ලබන ජනවාරි 18 සිට 27 දක්වා පැවැත්වීමට මෙයට පෙර තීරණය කර තිබුණත් පවතින කොරෝනා තත්ත්වය යටතේ පාසල්වලින් 50%ක පමණ 11 ශ්‍රේණියේ ඉගැන්වීම කටයුතු සිදුනොවීම තුළ මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here