එජාප මහලේකම්ධූරය ශමල්ට

අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයට ශමල් සෙනරත් මහතා පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ලෙසද කටයුතු කරන ශමල් සෙනරත් මහතා වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක සහ දඹදෙණිය එජාප සංවිධායක ලෙසද කටයුතු කළ අයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here