ඊයේ මෙරට තවත් කොරෝනා ආසාදිත මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරයි.
මෙලෙස මිය ගිය අය අතර බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුද සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 137ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඊයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 669 යි.
මිය ගිය පිළිබඳ විස්තර පහතින්,