ඊයේ මෙරට තවත් කොරෝනා මරණ 3 ක් සිදුව තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරයි.මේ අනුව මෙරට සිදුවූ සමස්ත මරණ ගණන 69 දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය අයගේ විස්තර සැකෙවින් මෙසේයි.
- කඳාන, අවු 70ක පිරිමි පුද්ගලයෙක්
- කොළඹ 12, අවු 74ක කාන්තාවක්
- කොළඹ 13, අවු 48ක පිරිමි පුද්ගලයෙක්
එසේම ඊයේ වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 325ක් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.