lakhanda.lk
ඊයේ තවත් කොවිඩ් මරණ 3ක් – ආසාදිතයින් 325ක්
ඊයේ මෙරට තවත් කොරෝනා මරණ 3 ක් සිදුව තිබෙන බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරයි.මේ අනුව මෙරට සිදුවූ සමස්ත මරණ ගණන 69 දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය අයගේ විස්තර සැකෙවින් මෙසේයි. කඳාන, අවු 70ක පිරි…