මෙරට කොවිඩ් මරණ 40 දක්වා ඉහළට

අද (10) තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒලෙස මියගි අයගේ විස්තර,

  1. රාජගිරිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ අවුරුදු 51ක් වූ පිරිමි පුද්ගලයෙක්
  2. කොළඹ 10 පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්
  3. ගම්පහ උඩුගම්පොළ පදිංචි 63 හැවිරිදි කාන්තාවක්
  4. අවුරුදු 55-60ත් අතර හඳුනා නොගත් පිරිමි පුද්ගලයෙක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here