lakhanda.lk
මෙරට කොවිඩ් මරණ 40 දක්වා ඉහළට
අද (10) තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒලෙස මියගි අයගේ විස්තර, රාජගිරිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත් වූ අවුරුදු 51ක් වූ පිරිමි පුද්ගලයෙ…