බස් ධාවකයින්ට සහනයක්

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මඟී බස් රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස බස් ධාවකයින් සඳහා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව 2020 මාර්තු මාස⁣යේ සිට,

  • අවසර පත්‍ර යාවත්කාලීන ගාස්තු
  • ප්‍රමාද ගාස්තු
  • ටෙන්ඩර් ගාස්තු
  • ලොග්පත්‍ර හා පිවිසුම් ගාස්තු
  • අධිවේගී මාර්ග තාවකාලික අවසර පත් ගාස්තු

ගෙවීම් වලින් පෞද්ගලික බස් ධාවකයින් නිදහස් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here