lakhanda.lk
බස් ධාවකයින්ට සහනයක්
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අන්තර් පළාත් මඟී බස් රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස බස් ධාවකයින් සඳහා සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව 2020 මාර්තු මාස⁣යේ සිට, අවසර පත්‍…