බණ්ඩාරගම 21 හැවිරිදි තරුණියක් සිය නිවසේදී මියගිහින්

බණ්ඩාරගම මස්වි​ල ප්‍රදේශ​යේ පදිංචි 21 හැවිරිදි තරුණියක් සිය නිවසේ ඇඳ මත හදිසියේම මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

ඇයට කොරෝනා ආසාදනය වී ඇත්ද යන්න තහවුරු කරගැනීමට සිදුකල මුලික PCR පරීක්ෂණයේ වාර්තාද අද පැමිණීමට නියමිතව තිබෙන බවද වාර්ථා වෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here