තවත් කොවිඩ් ආසාදිතයින් 164ක්

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 164ක් වාර්තා වු බව බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඉන් 8 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය වේ.

අනෙක් 156දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ අශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව, අද (27) වන විට මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් ගණන 5396ක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here