පානදුර-මොරටුව සහ හෝමාගමටත් ඇඳිරිනීතිය

පානදුර, මොරටුව සහ හෝමාගම යන පොලිස් බලප්‍රදේශ තුන සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එම ප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරිනීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවූ බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here