කාන්තාවක් ගෙල කපා ඝාතනය කර පුද්ගලයෙක් සියදිවි හානිකරගනී

මිහින්ත⁣ලය අඹතලාගම ප්‍රදේශයේ නිවසක කාමරයක් තුල කාන්තාවක් ගෙල කපා ඝාතනය කර තිබේ.

පොලීසිය පැසුවේ එම ඝාතනය සිදු කල පුද්ගලයාද එම කාමරය තුලම ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.

මියගිය කාන්තාව වයස අවුරුදු 48ක් වු මිහින්ත⁣ලය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මියගි පුද්ගලයා වයස අවුරුදු 57ක් වන ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙයි.

මිහින්ත⁣ලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here