කොරෝනා ආසාදිතයින් දිස්ත්‍රික්ක 21කින් වාර්තා වේ

දිවයිනේ දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

මේ අතර චක්‍රලේඛ නිකුත් කළ ද ජනතාවගේ සහය නොමැතිව කොවිඩ්-19 වසංගතය මර්දනය කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

ඔහු පවසන්නේ දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව ක්‍රියා නොකර ආයතනවට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here