20 ගැන කතෝලික රදගුරු සංගමයෙන් නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේන් වළකින ලෙසත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කළයුතු බවත් සඳහන් කරමින් කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කර තිබේ.

සංවරණයකින් හා තුලනයකින් තොරව බලය එක් පුද්ගලයෙකු වටා ඒකරාශී කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර බවද එම නිවේදනයේ සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here