lakhanda.lk
20 ගැන කතෝලික රදගුරු සංගමයෙන් නිවේදනයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේන් වළකින ලෙසත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කළයුතු බවත් සඳහන් කරමින් කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කර තිබේ.…