මිනුවන්ගොඩ කොවිඩ් පොකුර : ආසාදිතයින් සංඛ්‍යාව 1083 දක්වා ඉහළට

තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 14 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් එක් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන අතර අනෙක් 13 දෙනා කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් මේ නව විට තහවුරු කරගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1083 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here