lakhanda.lk
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර : ආසාදිතයින් සංඛ්‍යාව 1083 දක්වා ඉහළට
තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 14 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් එක් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන අතර අනෙක් 13 දෙනා කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු…