සිසු හෙඳ පුහුණුව සඳහා සම්මුඛ පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවයි

සිසු හෙඳ පුහුණුව සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් පරීක්ෂා කිරීමට අදාළ සම්මුඛ පරීක්ෂණය නැවැත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here