ඇඟළුම් කම්හ⁣ලේ තවත් 220කට කොවිඩ්

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් 220කට කොරෝනා ආසාදිත බව තහවුරු කර ගෙන ඇතැයි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් මේ  වන විට හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 321ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here