lakhanda.lk
ඇඟළුම් කම්හ⁣ලේ තවත් 220කට කොවිඩ්
මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් 220කට කොරෝනා ආසාදිත බව තහවුරු කර ගෙන ඇතැයි යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් මේ වන විට හඳුනාගෙන ඇත…