හෙරොයින් සමඟ සැකකරුවන් 7ක් අත්අඩංගුව

 දංකොටුව කිරිමැටියාන ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 15 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය කාර්යංශයේ මහනුවර ඒකකයට ලැබුන තොරතුරක් මත මෙම වැටලීම් සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරිමැටියාන , කොස්වත්ත ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here