කෙවිඩ් ආසාදිත ට්‍රම්ප් රෝහල්ගත කරයි

කොරෝනා ආසාදිත බවට ඊයේ හඳුනාගත් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට හමුදා රෝහලකට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here