සැප්තැම්බර් මස තුල ලොව වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට කොළඹ කොටස් වෙළෙඳපොළේ “සියලු කොටස් මිල දර්ශකය ” පත් වේ

කොළඹ කොටස් වෙළෙඳපොළ “සියලු කොටස් මිල දර්ශකය (ASPI)” ලොව අනෙක් මිල දර්ශකයන් අභිබවමින්,එම මාසය තුල වැඩිම වර්ධනයක් දැක්වූ මිල දර්ශකය බවට පත්ව තිබේ.

ඒ සැප්තැම්බර් මස තුල 12% වර්ධනයක් දක්වමින් වන අතර එය 2012 න් පසු ලැබූ ඉහළම මාසික ලාභයයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here