අනුර නැවතත් එක..

නව පාර්ලිමේන්තුවේ අගෝස්තු මාසය තුල වඩාත්ම ක්‍රියාශීලි මන්ත්‍රීවරයා ලෙස අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා Manthri.lk වෙබ් අඩවිය විසින් නම්කර තිබෙනවා.

දෙවන ස්ථානයට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාත් තෙවන ස්ථානයට බන්දුල ගුනවර්ධන මන්ත්‍රීවරයාත්, සිව්වන හා පස්වන ස්ථාන පිලිවෙලින් දිනේෂ් ගුනවර්ධන හා හර්ෂද සිල්වා යන මන්ත්‍රීවරුන් නම්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here