20 ගැන දැනුවත් කරන්න අත්පත්‍රිකා බෙදාහැරීමක්

“විස්සෙන් විසිවන ජනතා අයිතීන් රැක ගැනීමට පෙළ ගැසෙමු! ” යන මැයෙන් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් අද කොළඹ කොටුවේ දී  පැවත් විය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙම අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරය සංවිධානය කර තිබුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here