නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 08 දෙනෙකු පත් කිරීමට අනුමැතිය

නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 08 දෙනෙකු පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව

  • සී. ඒ චන්ද්‍රප්‍රේම මහතා – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත
  • විශ්‍රාමාල් සංජිව් ගුණසේකර මහතා – ජපානයේ ශ්‍රී ලංකා තානාපති
  • මිලින්ද මොරගොඩ මහතා – ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්.
  • රවිනාථ ආරියසිංහ මහතා – අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති
  • මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය – ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති
  • ආචාර්ය පාලිත කොහොන මහතා – චීනයේ ශ්‍රී ලංකා තානාපති.
  • එස්.අමරසේකර මහතා – දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
  • විශ්‍රාමික අද්මිරාල් කේ.කේ.වී.පී හරිස්චන්ද්‍ර සිල්වා මහතා – ඇෆ්ගනිස්ථාන තානාපති

ලෙස පත්කකිරීමට අනුමැතිය හිමි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here